නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.
නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් වාර්තාවන අසාදිත හා මරණ මත පදනම්වය.
බ්‍රිතාන්‍යයේ සීඝ්රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.
පෙර ප්‍රභේදය හා සසදන විට 30%ත් 70%ත් අතර ප්‍රමාණයකට වඩා මෙය මාරාන්තික බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins>