Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බලපත්‍රය උල්ලංඝනය කරමින් පල්ලෙබැද්ද කන්ද මැදින් ගුහාවක් හාරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පල්ලේබැද්ද කොස්වැටිය කන්දේ ඩොලමයිට් කැනීම්වලට ලබා දී තිබූ කොන්දේසි සහිත බලපත්‍රය බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කන්ද මැදින් ගුහාවක් ලෙස දෝනාවක් හාරා ටිපර් රථ දෙකක් ගෙන යාමට හැකි වන ලෙස සිදු කර ගෙන ගිය ව්‍යාපාරයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ භූ කම්පන අවදානමක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් විසින් අතුරු අඟවා තිබෙනවා.

මේ පිළිබඳව විමර්ශණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සඳහන් කර ඇත්තේ එම දෝනාව නිසා භූ කම්පනයක් ඇති වීමේ ඉඩ කඩ වැඩි බවයි. එසේ වුව හොත් උඩවලව ජලාශයට, සමනල වැවට බලපෑම් ඇති විය හැකි බව මහාචාර්යවරයා පැවසූ බව සභාපතිවරයා සඳහන් කළේය.

<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins>

Scroll to Top