Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඔටුනු නොලත් ගොවි රජවරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ලොකු ලොකු ටයිකෝට් දාගෙන උජාරුවට ..සැප වාහන වල යන නෝනල මහත්තුරු බත් කන්නෙ මේ අහිංසක ගොවි රජවරුන්ට පින් සිද්ධ වෙන්න ආයුබොවන්ඩ. ..
නමුත් බලයට පත් වන එක පාලකයෙක් වත් මේ අසරණ මිනිස්සුන්ට සාධාරණයක් කරන්නෙ නෑ..
කුබුරට වදින මිනිස්සු තමන්ගේ ජීවිතේ ඊටම දිය කරල දහ දුක් විඳල මේ මිහිතලයේ වැලලී යනව..
ඇති එකා සදාකල් වැජබෙනව නැති එකා පොලොවට වැලලී යනව..
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ජරා ජීර්ණ සමාජ ක්රමයක ගිනිපුපුරු තමයි ඒ..ග්‍රාමීය සමාජය සවිබලගැන්වීම වචන වලට දේශපාලන වේදිකා වලට පමණක් සීමා වෙනව..
තරහ අවසර ඒසී වාහන වල ඇතුලට ගිනි කාස්ටේ දුක දැනෙන්නෑ
ආයිබොවන්..නිෂ්පාදන වලට නිසි මිලක් ලබා දීම..වෙදලපල තොරතුරු දැනුවත් භාවය මදකම මගින පීඩිත වන ගොවීන් ගත්තු ණය මුදල පියවගන්න බැරිව වස බොනව..
ලෝකය කෘෂිකර්මය අංශයෙන් ඉදිරියට විශාල පිමි පනිද්දි ..වාරි තාක්ෂයෙන් ලෝකය හොල්ලපු මේ මුතු ඇටේ මිනිස්සු වතුර කදුලකට හූල්ලනව..
අස්වැන්න විකුණගන්න බැරිව කැලෑවට හලල යනව..වගා කරගන්න ණය මුලක් ගන්න බැංකු ගානේ රස්තියාදු වෙනව..
<p style=”float: right;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>රටක් විදියට ඉදියට යන්න පුලුවන් පාරක් තියනව..කාර්මික රටවල් ..කෘෂිකාර්මික රටවල් ආදී වශයෙන් ..ලොකු උන්දෑල මේ රට දියුනු කරන්න පුලුවන් ගොවියා හා කෘෂිකර්මය ශක්තිමත් කිරීමෙන් බව තේරුම් ගත් දවසට මේක වෙනස් වේවි..
අලුත් අලුත් දෑ නොතනන ජාතිය කිසිදා නොනගී..කිව්වෙ අන්න ඒ නිසයි..
තිරසාර කෘෂිකර්මය – Sustainable Agriculture
Scroll to Top