වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් බලප්‍රදේශ වල පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරිමට පියවර ගෙන ඇත.
ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව සහ බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කෙරෙනු ඇත.
මාතලේ, වරකාමුර, හා මීදෙණිය යන ග්‍රාම සේවා වසම් ද අද හුදෙකලා කෙරුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙහිපිටිය – මාත්තාව ගම්මානය ද නැවත දැනුම්දෙන තුරු අද හුදෙකලා කළා.