තවත් කොරෝනා මරණ 08 ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් ඇති බවය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 428ක් දෙනෙකු ඊයේ (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 53,661ක් දක්වා ඉහළගොස් තිබේ.