ගතවූ පැය 24 වැඩිම කොවිඩ් රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්රික්කයෙන්.
ඒ රෝගීන් 81කි.
මහනුවර දිස්ත්රික්කයෙන් රෝගීන් 56ක් සහ ගම්පහින් රෝගීන් 30ක් ද අනෙක් 236 දෙනා සෙසු දිස්ත්රික්ක වලින් වාරතා විය.
මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින ගණන 41009ක් වන අතර ඉන් පුද්ගලයින් 34494ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.