ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වි තිබේ.මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවි තිබෙන මරණ ගණන 208 ක් දක්වා ඉහල යයි.
ගත වූ පැය 24 තුල කොරෝනා රෝගීන් 320ක් හදුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 36,000 ඉක්මවා ගොස් තිබේ.
තවත් ආසාදිතයින් 826ක් පුර්ණ සුවය ලැබීමත් සමග සුව වු සමස්තය 36,155ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.