මහරගම පමුණුව සුචරිතෝදය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයකු හදිසියේ අසනීපව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබූ අතර එම මරණය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව ද ලබාගෙන කොරෝනා වයිරසය ආසාදිත වී නොමැති බව තහවුරුවී ඇත.
ලේලිය හදිසියේ අසනීප වී නිවසේ ඇද වැටී ඇති අතර, ඒ සමඟම ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන
යන විටත් මිය ගොස් තිබී ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක පමණ තැනැත්තියකි.
ඇයගේ පීසීආර් ප්‍රතිඵල තවම ලැබී නැත.