Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාසල්වල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා රෝගීන් වෙනුවෙන් නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දැනට වසා දමා ඇති කුඩා පාසල් හදිසි අවස්ථාවකදී ඒ සඳහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කරයි.

පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්  අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඇතැයි ද ඔහු සඳහන් කරයි.

 

Scroll to Top