එළඹෙන ජනවාරි මාසයේදී ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ති‍්‍රක් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ශ‍්‍රී පාද වන්දනා සමයේ ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම අවදානම් තත්ත්වයක පැවතීම හේතුවෙන්.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ හැටන් වතු ආශි‍්‍රත ප‍්‍රදේශවල වෛරසය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවයි නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම් එම් බී ආර් පුෂ්පකුමාර පැවසුවේ.