Aboutceylon Online

නව කොරෝනා ප්‍රභේදය ගැන WHO අනතුරු ඇඟවීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ලොව බොහෝ රටවල සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාධන් පවසයි.

මේ වන විටත් නව කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තයෙන් හඳුනාගෙන තිබේ.

දකුණු අප්‍රිකාවේ තවත් ප්‍රබේද තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි, විදෙස් වාර්තා අනාවරණය කළේ ය.

නව ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යට ජාත්‍යන්තර ගුවත් ගමන් අත්හිටවූ රටවල් සංඛ්‍යාව 40 ඉක්මවා තිබේ.

 

Scroll to Top