Aboutceylon Online

මෙරට කොවිඩ් මරණ ගණන 183ක් දක්වා ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගත වූ පැය 24 තුල  තවත් කොවිඩ් ආසාදිතයින් 167ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

Scroll to Top