විදෙස් රටවල් කිහිපයකින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හමුවීම හේතුවෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
මෙරටට පැමිණීමට පෙර සියලුම ගුවන් මගීන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අනුමැතිය ගත යුතු වෙයි.