Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නත්තලට ඉතාලිය Lockdown

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නත්තල් සහ නව අවුරුදු කාලසීමාව තුළ රට වසා දැමීමට(Lockdown) ඉතාලි බලධාරීන් නියෝග කළේය.

ඔවුන් සඳහන් කළේ, ඉතාලිය තුළ කොවිඩ් වෛරසය අවදානම් මට්ටමක පවතින බැවින් උත්සව සමය තුළ මෙම තීරණය ගත් බවයි.

Scroll to Top