නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබඳ සෙවීමට, ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් රාජධානිය සමග එක්වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, එක්සත් රාජධානි බලධාරීන් සමග සමීපව සම්බන්ධ වෙමින්, නව වෛරස් ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ කරන බවය.
මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා වෛරසයට වඩා ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි ප්‍රකාශ කළේය.