මෙරටදී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහල ගොස් ඇත.
ඊයේ දිනය තුළ පමණක් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇත.
ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 594ක් හදුනාගෙන තිබෙනවා.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37,261ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 28,267ක් වේ.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,818ක්.