බ්‍රිතාන්‍යයෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් හඳුනා ගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවෙන් ද ඒ ආකාරයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය ස්වේලි මිකිසේ ප්‍රකාශ කළා.
දකුණු අප්‍රිකාවේ දැන් පවතින දෙවන කොරෝනා රැල්ලට හේතුවී ඇත්තේ එම නව කොරෝනා වෛරස් ප්‍රභේදය බවයි එරට විද්‍යාඥයන් හඳුනාගෙන ඇත්තේ.