Aboutceylon Online

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

වාර්තා වී ඇති මරණ අතර අගලවත්ත, මග්ගොන, මහරගම, මරදාන, කොළඹ 15 සහ වතුපිටවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Scroll to Top