Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කිතුල් ප්‍රධාන වැවිලි බෝගයක් කිරීමට යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කිතුල්, මෙරට ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ යටතේ කිතුල් සංවර්ධන මණ්ඩලයක් ද ස්ථාපනය කෙරෙනු ඇති.

කිතුල් ආශ‍්‍රිත නිෂ්පාදන කර්මාන්තය ශ‍්‍රී ලංකාවට ආවේණික කර්මාන්තයක් ලෙස මෙන්ම විදේශ විනිමය ඉපයීම සඳහා ඉහළ විභවතාවක් පවතින කර්මාන්තයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි අමාත්‍ය මණ්ඩලය එම තීරණයට එළඹ ඇත්තේ.

Scroll to Top