සනත් ජයසුරියගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයිBy Editor / December 13, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයසුපිරි පිතිකරු සනත් ජයසුරියගේ පියාණන් වන ඩන්ස්ටන් ජයසුරිය (80) අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගු කලක් අසනීප තත්ත්වයේ පසුවූ ඔහු මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ බවයි පවුලේ ඥාතියෙකු සඳහන් කළේ. අවසන් කටයුතු හෙට දින මාතර දී සිදුකිරිමට නියමිතයි.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්