Aboutceylon Online

උල්කාපාත වර්ෂාවක් 13 සහ 14

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උල්කාපාත වර්ෂාවක් ලබන 13 සහ 14 යන දෙදින තුළ ජනතාවට දැකබලාගැනීමට අවස්ථාව පවතිනවා.

මෙය ඉතාමත් දර්ශනීය ආකාරයට දැකගත හැකි අතර, උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලෙසද බොහෝ පිරිස් එය හඳුන්වනවා.

ඒ අනුව පැයකට කඩාවැටෙන උල්කා සංඛ්‍යාව 150 ක් පමණ වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

Scroll to Top