Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංට වර්ෂාවෙන් බාධා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ, ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිං කණ්ඩායම් අතර අද පැවති තරගය විසඳුමකින් තොරව අවසන් විය.

ඒ, තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනි.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රිකට් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

දඹුල්ල වයිකිං කණ්ඩායම පන්දුවාර 7 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 42 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

Scroll to Top