Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බෝගම්බර ගම්මානය හුදෙකලා වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වූ බෝගම්බර ගම්මානය හුදෙකලා කිරිමට තීරණය කළ බවත් එහි පුද්ගලයින් 1,200ක් පමණ සිටීන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ අද (04) කොවිඩ් කමිටු මර්ධන කමිටුවේදි මෙම තිරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසිය.

ඊයේ දිනයේ බෝගම්බර ගම්මානයෙන් කෝවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හමුවිමත් සමග සෞඛ්‍ය අංශ විසින් එම ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් ඇතුලු 50 දෙනෙකු පමන  පි සි ආර් පරික්ෂන වලට ලක් කල බවද සෞඛ්‍ය අංශ පැවැසිය.

Scroll to Top