උතුරු පළාතට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හා සුළං තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 459 ට අයත් පුද්ගලයින් 1589 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නිවාස 15 ක් මුළුමනින්ම හානියට පත්ව ඇති අතර තවත් නිවාස 141ක් පමණ අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.
මරතන්කෙර්නී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් පවුල් 167 ට අයත් සාමාජිකයින් 523 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ නිලධාරීහු පවසති.