රැඳවියෙක් රාගම රෝහලෙන් පැන යයිBy Editor / December 3, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයමහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරසිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම රැඳවියා ඊයේ (02) රාත්‍රි රෝහලෙන් පැනගොස් ඇති අතර රැඳවියා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්