මාර්ගවල ට්‍රැෆික් ලයිට් (සංඥා ලාම්පු) අසල සිටි වෙළෙඳුන්ගෙන් මිලදී ගැනීම් සිදුකළ රියදුරන් 30 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට මෝටර් වාහන පනත සහ මංමාවත් පනත යටතේ කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියාවල නිරත පිරිස් හේතුවෙන් ගෝලීය ආපදාව ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති බවය.