Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මැරඩෝනා මෙලොව හැරයයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මිය යන විට 60 හැවිරිදි වියේ පසු වූ ඔහු බුවනෝස් අයර්ස්හි පිහිටි සිය නිවසේදී හටගත් හෘදයාබාධයකින් මියගිය බව සඳහන් ය.

මිය යන විට ඔහු මොළයේ හටගත් රුධිර කැටිගැසීමකට අදාළ සැත්කමකට ද සාර්ථකව මුහුණ දී තිබූ අතර මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටියේ ය.

Scroll to Top