කොවිඩ්-19 ආසාදිත මරණ 04ක් වාර්තා වෙයි
අසාදිතයින් 14,069 දෙනෙකු පූර්ණ සුවය ලබා මේවනවිටත් රෝහල්වලන් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 6,015 ක්.
මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද 87 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ රාති‍්‍රයේදී තවත් කොරෝනා මරණ 04 ක් මෙරටින් වාර්තාවීමත් සමගයි. එලෙස මියගොස් ඇති සිව්දෙනා අතරින් දෙදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා කාන්තාවන්. ඔවුන් සියලූදෙනා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.