පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අවදානය යොමු කර තිබෙනවා.
ඒ පිළිබඳ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ පැවැති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවැසුවේ ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව මෙම වැඩපිළීවෙල සකස් කරන බවයි.
ඒ සඳහා උපදෙස් ලබාදීම වෙනුවෙන් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු නම පුද්ගල කමිටුවක්ද පත්කර තිබෙනවා.