Aboutceylon Online

දිස්ත්‍රික් හා පළාත් අතර ගමන් කිරීමත් තහනම් වෙයිද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිස්ත්‍රික් හා පළාත් අතර ගමන් කිරීමත් ඉදිරි සතිය ඇතුළත තහනම් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ දින හතක් පමණ හුදෙකලාව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරණවා.

අද (10 ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කර එම තීරණය ගැනීමට නියමිතයි.

Scroll to Top