Aboutceylon Online

36වන මරණය පුද්ගලික රෝහලකින් මාරු කළ කාන්තවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට කොවිඩ් ආසාදිත 36 වන මරණය ලෙස වාර්තා වූ කාන්තාව පුද්ගලික රෝහලකින් මාරු කර එවූ කාන්තවක් බව වාර්තා වනවා.

කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පතව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Scroll to Top