36වන මරණය පුද්ගලික රෝහලකින් මාරු කළ කාන්තවක්By Editor / November 10, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයමෙරට කොවිඩ් ආසාදිත 36 වන මරණය ලෙස වාර්තා වූ කාන්තාව පුද්ගලික රෝහලකින් මාරු කර එවූ කාන්තවක් බව වාර්තා වනවා. කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පතව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්