Aboutceylon Online

35වන කොවිඩ් මරණය වාර්තා වේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ 35 වන කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 78ක් වයසැති පිරිමි පුද්ගලයෙක්.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනාගෙන ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 සමග ඇතිවූ හෘදයාබාදයක්.

Scroll to Top