ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය (LPL 2020) පැවැත්වීමට අනුමැතිය ලැබී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අනුමැතිය ලබාදී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා තෙක් පැවැත්වීමට නියමිත බව සඳහන්.