අද(06) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 383ක් හදුනාගෙන තිබේ.
මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 9096ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර පැලියගොඩ මාළු වෙළදපොලෙන් පුද්ගලයින් 1007ක් සහ ඉතිරි පුද්ගලයින් 7048ක් ඒ කම්හලේ කාෙවිඩ් පොකුරට සහ මාළු වෙලදපොළේ රෝගීන්ගේ සමීප පුද්ගලයින් වෙයි.
මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවකයින් 412ක් සහ අදාල කම්හලේ සේවකයින්ගේ සමීපතමයින් 2788ක් සම්පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.