හෙම්මාතගම හා මාවනැල්ල හුදෙකලා කිරීමෙන් පසු අද දින හෙම්මාතගම නගරය පාලූ ස්භාවයක් ගත් අතර අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන ආකාරය දැකගැනීමට ලැබුනි
හෙම්මාතගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 8 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසු (2) රාත්‍රී සිට ක්‍රායාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශ කරන ලදි මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ පී සී ආර් පරීක්ෂණ පවත්වමින් තිඛෙන බවත් අද උදෑසන හෙම්මාතගම නගරය පාලූ ස්භාවයකින් පැවති ආකාරය දැකගැනීමට ලැබුනි නගරයේ සියලූම වෙළඳසල් වසා තිඛෙන අතර සියලූම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන හා ඔසුහල් විවෘතව තිඛෙන ආකාරය දැකගැනීමට ලැබුනි තවද අත්‍යවශය කාරනා සඳහා බැංකු හා තැපැල් කාර්යාලය ඉන්දන පිරවුම්හල් විවෘතව පවතින ලදි
හෙම්මාතගම පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා මාර්ගයේ ගමන් ගන්නා රථවාහන හා පුද්ගලයින් පරික්ෂාවට ලක්කරන ආකාරයද ඔවුන් දැනුවත් කරන ආකාරයද දැකගැනීමට ලැබුනි