මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,607ක් වනවා.
ඉන් සුවය ලබා ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5581ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 6005 ක් බවයි වසංගත විද්‍යා අංශය නිවේදනය කරන්නේ.
මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 23ක් වාර්තා වන අතර තවදුරටත් රෝගීන් හමුවන බව සඳහන්.