Aboutceylon Online

21වන කොවිඩ් මරණය වාර්තාවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගයකු වැලිසර ලය රෝහලේදී මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) රාත්‍රී 8.50 ට නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මියගිය ආසාදිතයා මහර පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

පළමුව කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නැති අතර, ඔහු මිය ගිය පසු කළ මරණ පරීක්ෂණයේදී දෙවන පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වැනි කොරෝනා ආසාදිත මරණය මෙයය.

Scroll to Top