Aboutceylon Online

7.0 ක භූමිකම්පාවක් නිසා සුළු සුනාමි තත්ත්වයක් (Video)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රිච්ටර් මාපක ඒකක 7.0 ක භුකම්පනයක් ඊගන් මුහුදේ ඇතිවීම නිසා යුරෝපය ආසන්න රටවල් කිහිපයකට බලපෑම් එල්ලවී ඇත.

තුර්කියට සහ ග්‍රිසියේ, සමොස් දුපතට මේ හේතුවෙන් සුළු සුනාමි තත්ත්වයක්ද ඇතිවූ බව පැවසේ. රාත්‍රී 12 වනවිට මියගිය ගණන 14 ක් බව ගණන් බලා තිබුණි.

Scroll to Top