කොල්ලුපිටියේ සහ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික ආයතන දෙකක සේවකයින් 07කට කොරෝනාBy Editor / October 29, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයකොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම කොම්පඤ්ඤවීදීයේ පිහිටි පෞදගලික ආයතනයක ප්‍රධාන කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්