Aboutceylon Online

බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරිනීතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හෙට මධ්‍යම රාත්‍රියේ සිට   ක්‍රියාත්මක වන පරිදි   නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක්  බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පැවසීය .

බස්නාහිර පළාතේ තැනින් තැන මේ වන විටත් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය නොවැම්බර් 2 දායින් පසුද  නැවත දැනුම් දෙනතුරු  පැවැත්වෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ දැනට ඇදිරිනීතිය පවතින  ප්‍රදේශවල ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (29) උදෑසන 8 සිට 10 දක්වා කාලය ලබා දී තිබේ

Scroll to Top