මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 2016 දක්වා ඉහළ ගොස් ඇත.
එය මෙතෙක් මෙරටින් වාර්තාවන වැඩිම ආසාදිතයන් ප්‍රමාණය හඳුනාගත් ආසාදිත පොකුරයි.
අවසන් දිනයේ පමණක් එම පොකුරෙන් හදුනාගත් නව ආසාදිතයන් ප්‍රමාණය 115කි.