Aboutceylon Online

මාකොළ පදිංචි බැංකු නිලධාරිනියකට සහ ව්‍යාපාරිකයකුට කොරෝනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බියගම, මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචි මරදාන ප්‍රදේශයේ වාණිජ බැංකුවක නිලධාරිනියක් (33) සහ මාකොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට (49) මෙසේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තිබෙනවා.

ආසාදනය වූ පිරිමි පුද්ගලයා නඩු කටයුත්තකට මිනුවන්ගොඩ ප්‍රදේශයට පසුගිය දිනක ගොස් නීතිඥවරයකු හමුවී තිබුණා.

පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් 19 ආසාදිතයකු බවට තහවුරු වී ඇති අතර මෙම දෙපළගේ ආශ්‍රිතයන් 15 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වනවා.

Scroll to Top