කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකුත් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගෙන තිබේ.
ඔවුන් හඳුනාගෙන ඇත්තේ ප්රදීපගම, අලුබෝවිල, බියන්විල ප්‍රදේශවලිනි.
ඔවුන්ගෙන් දෙදෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය සේවිකාවන් වන අතර අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අයෙකි.