කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල් 13 තුළ ඉතිරිව ඇත්තේ ඇදන් 170ක් පමණක් බව කොවිඩ්- 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
මෙම රෝහල් 13 තුළ ඇදන් ධාරිතාව 1712 ක් වන අතර ඉන් ඇදන් 1542 ක මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා.