Aboutceylon Online

කටුනායකට නිරෝධායන ඇඳිරි නීතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද පෙරවරු 5 සිට සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි.

මේ අතර මේ වන විට පොලිස් බල ප්‍රදේශ 18 ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

Scroll to Top