Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

NEXT කොරෝනා පොකුරෙන් සේවකයන් 35,000ක් අනතුරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ  ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කලාපයේ පිහිටි NEXT නමැති ඇඳුම් කම්හලේ සේවකයන් පිරිසකට මෙසේ වෛරසය ආසාදිත වී ඇති බවයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවල සේවකයන් 35,000 ක පමණ ප්‍රමාණයක් සේවයේ යෙදෙමින් සිටී.

පවතින වසංගත තත්වය මත ඔහුවට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි තදින්ම දන්වා ඇතත් ප‍්‍රායෝගික තත්වය මත එසේ කටයුතු කිරීම අසීරු වී ඇත.

Scroll to Top