Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝකයම පසුපසට ගමන් කරද්දි ශ්‍රී ලංකාව ඉදිරියට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඞ් දහනවය ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගිතාව වශයෙන් ශ්‍රී ලංකාව ලොව රටවල් 108ක් අතුරින් දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.

සුප‍්‍රසිද්ද YICAI පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ පළමු තැන ලබා සිටින්නේ චීනයය.

මෙහි සවිස්තරාත්මක වාර්තාව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙහි පළමු ස්ථාන 10 ලබා ගත් රටවල් මෙසේය.
චීනය

ශ්‍රී ලංකාව
ඝානාව
දකුණු කොරියාව
මියන්මාරය
ඕස්ට්‍රේලියාව
තායිලන්තය
නවසීලන්තය
වියට්නාමය
කාම්බෝජය

Scroll to Top