පාර්ලිමේන්තු මහ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් අමරතුංග මහතා නම් කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
ජෝන් අමරතුංග මහතා ද මෑතක දී කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය තමන්ට හිමි විය යුතු බවයි.