ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ගිලා බැසීමේ අවදානමක් මතුව ඇතැයි එහි සේවකයෝ මාධ්‍යට පවසා තිබෙනවා.
සේවකයෙකු සඳහන් කර ඇත්තේ ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථානවල බිත්ති ඉරිතැලීම් දක්නට ලැබෙන බවයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් පිරිසක් එම ගොඩනැගිල්ලෙන් ඉවත්ව තිබෙන බව සඳහන්.